Friday, October 11, 2013

සල්ලි නොදී softwares,games,films,ebooks download කරමු....

                           

 






 මම ටොරන්ට් වල ඉතිහාසය කියන්න යන්නෙ නැ...
ඔබට අවශ්‍යය softwares,games,films,ebooks......අතුලු එකී මෙකී නොකී දේවල් පහසුවෙන් සොයා ගන්න ටොරන්ට් යොදා ගන්න පුලුවන්....ඔයාට මතකද folder lock වගෙ පොඩි software එකකටත් රු. 100.00ක් ගන්නවා..ඉතින් මම අද කියල දෙන්නෙ සල්ලි නොදී කොහොමද වැඩෙ කරගන්නෙ කියලා.......      


මුලින්ම torrant client  එකක් ඕනෙ...www. ගිහිල්ලා download කරගන්න..

http://download-new.utorrent.com/endpoint/utorrent/os/windows/track/stable/ 

හරි දැන්  download වුන exe ගොනුව install කරගන්න....

දැන් ඊලග පියවර.....
දැන් ඔයා භාවිතා කරන browser එක {firefox,chrome,opera} භාවිතා කරලා අපිට ඕන file එක තියෙන සර්වර් එක හොයගන්න ඕනෙ.......


www://kat.ph
http://thepiratebay.org 
http://extratorrents.com 
 මෙ මම දාලා තියෙන්නෙ ප්‍රසිද්ධ server කිහිපයක්....


හරි දැන් ඔයා කැමති සයිට් එකකට යන්න..මම කියා දෙනවා..kickasstorrents{kat.ph } වලින් ටොරන්ට් එකක් download කරන විදිහ

 http://kickass.to   ලින්ක් එකට යන්න..





            දැන් මේ වගෙ දකින්න ලැබේවී

 මම අංක 1 දාලා තියෙන තැන ඔයාට ඕන film,game,software එකෙ නම type  කරන්න..


 .ඊට පස්සෙ අංක 2 දාලා තියෙන තැන click කරන්න

මම folder lock කියන software එක search කරපුවාම ආපු result එක තමයි මේ............
 1.seed-ගාන වැඩි වෙනකොට ටොරන්ට් download වෙන speed එක වැඩි වෙනවා..ඒක නිසා seed ගාන වැඩි ටොරන්ට් එක තොරගන්න...
2.comments-මේ software  එක download  කරපු අය හොදයි කියලා තියෙනවද කියලා බලන්න..ගොඩක් බැනලා තියනවා නම් download   කරන්න එපා...


 දැන් ‍තෝර ගත්ත ටොරන්ට් එක click කරන්න..


 මම දාලා තියෙන screen capture එක වගේ එනවා..ඊටත්  පස්සෙ මම 1 දාලා තියෙන තැන click කරන්න..



 ඊලගට එන dialoag box ඒකෙන් ok කරන්න..




ඊලගට එන  dialoag box ඒකෙනුත් ok කරන්න
 අවසානයට ඔය වගෙ download වෙනවා ..




No comments:

Post a Comment