Saturday, October 22, 2011

රට

"ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ" මේ අපේ සිකීම් මහින්ද හාමුදුරුවො නිදාගෙන ඉන්න සිංහලයා අවදි කරන්න ලියපු පද වැලක කොටසක් ,, ඉතින් මං මේක ලියන්න හිතුවේ අද රටේ ඉන්න ගැත්තන්ට ,, තම මව , උපන් දේශය ,තමා උපන් ජාතිය නොර
කින්නා වසලයෙකි ,, බටහිර ඩොලර් කුට්ටි වලට තමාගේ රට පාවා දීමට මෙම තිරිසනුන් සමත්ය ,,මුතුන් මිත්තන් තම දිවි පරිත්‍යාග කර දිනාගත් මේ මාතෘ භූමි රැක ගැනීම අපේ යුතුකම නොවන්නේ ද?