Wednesday, October 16, 2013

පෙන් එකෙන් එන වෛරස් පන්නමු...


Add caption



කොම්පීටරයක් ගත්ත දවසෙ ඉදලම කොල්ලයි බල්ලයි ඔක්කොම කතා කරනවනෙ වෛරස් ගැන..........D: වෛරස් malware,trojen,spyware,computer worm...වගේ ගොඩක් එව තියනවා..එවා හදන විදිහ මං ඉදිරියේ දී කියා දෙන්නම්.............
                           ගොඩක් වෛරස්  පැතිරෙන්නෙ pen drive වලින් {නොසැලකිලිමත්කම නිසා}.මේ නිසා ආරක්ෂා වෙන විදිහ කියලා ඉන්නම්.

1.control panel එකට ගිහින් auto play  අයින් කරන්න..
2.කවදාවත් double click කරලා pen/cd/dvd ඕපන් කරන්න එපා...address bar එකෙන් ඕපන්  කරගන්න.

3. . browser එකට add on දාන කොට පාරවල් වල ඉන්න අය දෙන එවා දාන්න එපා..
4.අදුරන්නෙ නැති  අය එවන ලින්ක් click නොකිරීම ඇගට ගුනයි..


මේ හැම දේකින්ම බේරෙන්න

මම අද දෙන්න යන්නෙ real භාන්ඩයක්..
මම මේක දෙන්නෙ 100% check කරලා බලලා...එක නිසා බයවෙන්න එපා..


mediafire link>>>.http://www.mediafire.com/download/bcsghehg2uyztal/uds_by_nilanka.zipx එකට ගිහින් rar file එක download කරගන්න...


  1.win rar/kgb/7zip වලින් extract කර ගන්න
  2.එකෙන් setup file එක හොයලා install කරගන්න
  3. extract කර ගත්ත file වල තියන serial කියන එක open කරලා key එක copy කර ගන්න..
  4..දැන් desktop එකේ දකුනු පැත්තෙ වෙලාව වැටෙන තැන notication area එකෙන් usb disk security    කියන එක click කරලා..open කර ගන්න..
  5.ඊට පස්සෙ settings  වලින් registration ‍තෝරලා කැමති user name එකක් දීල key එක paste කරලා.ok කරන්න

 

දැන් වැඩේ ගොඩ

අවුලක් ආවොත් comment එකක් දන්නකෝ

..
ඊලග කුප්පිය torrent බ්ලොක් කරපු තැන් වලින් torrent බාන විදිහ ගැන.........








 

No comments:

Post a Comment