Saturday, October 22, 2011

රට

"ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ" මේ අපේ සිකීම් මහින්ද හාමුදුරුවො නිදාගෙන ඉන්න සිංහලයා අවදි කරන්න ලියපු පද වැලක කොටසක් ,, ඉතින් මං මේක ලියන්න හිතුවේ අද රටේ ඉන්න ගැත්තන්ට ,, තම මව , උපන් දේශය ,තමා උපන් ජාතිය නොර
කින්නා වසලයෙකි ,, බටහිර ඩොලර් කුට්ටි වලට තමාගේ රට පාවා දීමට මෙම තිරිසනුන් සමත්ය ,,මුතුන් මිත්තන් තම දිවි පරිත්‍යාග කර දිනාගත් මේ මාතෘ භූමි රැක ගැනීම අපේ යුතුකම නොවන්නේ ද?

Thursday, September 1, 2011

"නිලංක මධුසංඛ" ගේ බ්ලොග් ආගමනය

ඔන්න හා හා පුරා කියලා මාත් බ්ලොක් ආගමනයක් ගමනයක් කරන්නයි සූදානම
*#පරිඝණක විද්යාව *#අධ්‍යාපනය *#දර්ශනය , *#තාක්ෂණය, *#සංස්කෘතිය , *#මනෝ විද්යාව *#ගුප්ත විද්යාව, *#සමාජ විද්යාව, *#වෛද්ය විද්යාව, ගැන මම ලිපි පලකරනවා... පාඨක ඔබ ‍රැදී සිටින්න..