Wednesday, October 16, 2013

පෙන් එකෙන් එන වෛරස් පන්නමු...


Add caption



කොම්පීටරයක් ගත්ත දවසෙ ඉදලම කොල්ලයි බල්ලයි ඔක්කොම කතා කරනවනෙ වෛරස් ගැන..........D: වෛරස් malware,trojen,spyware,computer worm...වගේ ගොඩක් එව තියනවා..එවා හදන විදිහ මං ඉදිරියේ දී කියා දෙන්නම්.............
                           ගොඩක් වෛරස්  පැතිරෙන්නෙ pen drive වලින් {නොසැලකිලිමත්කම නිසා}.මේ නිසා ආරක්ෂා වෙන විදිහ කියලා ඉන්නම්.

1.control panel එකට ගිහින් auto play  අයින් කරන්න..
2.කවදාවත් double click කරලා pen/cd/dvd ඕපන් කරන්න එපා...address bar එකෙන් ඕපන්  කරගන්න.

3. . browser එකට add on දාන කොට පාරවල් වල ඉන්න අය දෙන එවා දාන්න එපා..
4.අදුරන්නෙ නැති  අය එවන ලින්ක් click නොකිරීම ඇගට ගුනයි..


මේ හැම දේකින්ම බේරෙන්න

මම අද දෙන්න යන්නෙ real භාන්ඩයක්..
මම මේක දෙන්නෙ 100% check කරලා බලලා...එක නිසා බයවෙන්න එපා..


mediafire link>>>.http://www.mediafire.com/download/bcsghehg2uyztal/uds_by_nilanka.zipx එකට ගිහින් rar file එක download කරගන්න...


  1.win rar/kgb/7zip වලින් extract කර ගන්න
  2.එකෙන් setup file එක හොයලා install කරගන්න
  3. extract කර ගත්ත file වල තියන serial කියන එක open කරලා key එක copy කර ගන්න..
  4..දැන් desktop එකේ දකුනු පැත්තෙ වෙලාව වැටෙන තැන notication area එකෙන් usb disk security    කියන එක click කරලා..open කර ගන්න..
  5.ඊට පස්සෙ settings  වලින් registration ‍තෝරලා කැමති user name එකක් දීල key එක paste කරලා.ok කරන්න

 

දැන් වැඩේ ගොඩ

අවුලක් ආවොත් comment එකක් දන්නකෝ

..
ඊලග කුප්පිය torrent බ්ලොක් කරපු තැන් වලින් torrent බාන විදිහ ගැන.........








 

Friday, October 11, 2013

සල්ලි නොදී softwares,games,films,ebooks download කරමු....

                           

 






 මම ටොරන්ට් වල ඉතිහාසය කියන්න යන්නෙ නැ...
ඔබට අවශ්‍යය softwares,games,films,ebooks......අතුලු එකී මෙකී නොකී දේවල් පහසුවෙන් සොයා ගන්න ටොරන්ට් යොදා ගන්න පුලුවන්....ඔයාට මතකද folder lock වගෙ පොඩි software එකකටත් රු. 100.00ක් ගන්නවා..ඉතින් මම අද කියල දෙන්නෙ සල්ලි නොදී කොහොමද වැඩෙ කරගන්නෙ කියලා.......      


මුලින්ම torrant client  එකක් ඕනෙ...www. ගිහිල්ලා download කරගන්න..

http://download-new.utorrent.com/endpoint/utorrent/os/windows/track/stable/ 

හරි දැන්  download වුන exe ගොනුව install කරගන්න....

දැන් ඊලග පියවර.....
දැන් ඔයා භාවිතා කරන browser එක {firefox,chrome,opera} භාවිතා කරලා අපිට ඕන file එක තියෙන සර්වර් එක හොයගන්න ඕනෙ.......


www://kat.ph
http://thepiratebay.org 
http://extratorrents.com 
 මෙ මම දාලා තියෙන්නෙ ප්‍රසිද්ධ server කිහිපයක්....


හරි දැන් ඔයා කැමති සයිට් එකකට යන්න..මම කියා දෙනවා..kickasstorrents{kat.ph } වලින් ටොරන්ට් එකක් download කරන විදිහ

 http://kickass.to   ලින්ක් එකට යන්න..





            දැන් මේ වගෙ දකින්න ලැබේවී

 මම අංක 1 දාලා තියෙන තැන ඔයාට ඕන film,game,software එකෙ නම type  කරන්න..


 .ඊට පස්සෙ අංක 2 දාලා තියෙන තැන click කරන්න

මම folder lock කියන software එක search කරපුවාම ආපු result එක තමයි මේ............
 1.seed-ගාන වැඩි වෙනකොට ටොරන්ට් download වෙන speed එක වැඩි වෙනවා..ඒක නිසා seed ගාන වැඩි ටොරන්ට් එක තොරගන්න...
2.comments-මේ software  එක download  කරපු අය හොදයි කියලා තියෙනවද කියලා බලන්න..ගොඩක් බැනලා තියනවා නම් download   කරන්න එපා...


 දැන් ‍තෝර ගත්ත ටොරන්ට් එක click කරන්න..


 මම දාලා තියෙන screen capture එක වගේ එනවා..ඊටත්  පස්සෙ මම 1 දාලා තියෙන තැන click කරන්න..



 ඊලගට එන dialoag box ඒකෙන් ok කරන්න..




ඊලගට එන  dialoag box ඒකෙනුත් ok කරන්න
 අවසානයට ඔය වගෙ download වෙනවා ..




Friday, February 1, 2013

3 iodiets part 2 ලගදීම.

ආයුබෝන් කිව්වා set 1ටම, 2012 A\L result ආවනේ,ගොඩක් අය සතුටින් ඇත්තෙ,,,,D: ඒත් ඇඩෙන සිද්ධියක් තියනවා,,,,,,හොදටම ඇඩෙන්නෙ කැම්පස් එකට ගනනකොටයි , syllabus 2න්ම වෙන වෙනම ‍රැන්ක් කරල තියන නිසා තමන්ගෙ result 1 දෙගුනයකින් ඉදිරියට ඇවිල්ලා................ ex-කමලාගෙ rank 27 නම්, ඇත්තටම rank 1 54 වගෙ. ඉතින් කමලා හිතාගෙන ඉන්නවා ඉංජිනියරින් /මෙඩිසින් යන්න.යන්න පුලුවනිද???????? කැම්ප්ස් එකට ගන්න කොට තමයි ඇඩෙන්නෙ,,,,,,එතකොට අලුත් iodiet එක්ක 3 iodiets බලන්න පුලුවනි.අපෙ මහ තැන් වල අය අතීසරයට අමුඩ ගහන්න දන්නෙම නෑ නේද??????එතෙක් iodiet කෙනෙක් වෙන්න එපා හොදේ..........

Wednesday, August 8, 2012

දෙවියන් දුටුවෙමි දෙනෙතින්

ඇත්තටම දෙවියො ගැන විවිධ චිත්‍ර අපේ හිත් වල තියෙනවා .ඒත් හැබැහින් දකින්න පුළුවන් දෙවිවරු ගැනයි අද මගේ බ්ලොග් පෝස්ට් එක , දෙවියෝ කිව්වාම ඔටුනු දාගෙන අහසේ ඉන්නවා කියලත් චිත්‍රයක් සමහරුන්ගේ හිතේ ඇති , ඇත්තටම දෙවිවරු ජීවමානව දැක්කත් හදුනා ගන්නත් බැරිවුනු ඇතැම් විට මරණය තෙක් හදුනා නොගන්නා දෙවියන් ගැනයි මේ දිග හැරුම , ඔබ දේවාල වල වැද වැද දෙවියන් යදින්න ඇති ,සමහරක් විට ඔබ ඇති දෙයියෙක් නැතැයි බැන වදින්න ඇති ,,, හරි මට තියන ගැටළුව තමයි ඇදහීමේ හැටියට ඵල නොතිබීමයි . ඔබ අහලා තියෙනවද තමුන් කුසගින්නෙන් දැවෙද්දී තම කුසගින්නට ඇති ආහාරය දෙන ,, කවදාවත් කිසිම භාර හාර ඔප්පු නොකර භෞතික දේවල් දෙන , දිවි ඇති තුරා අප ගැන සිතන ,අපේ දියුණුවට උදව් දෙන අය ගැන ? හරි එහෙනම් මේ මම කිව්වෙ අම්මයි අප්පච්චියි ගැන , කවදාවත් ඔබ මෙහෙම හිතුව ද ?

Saturday, October 22, 2011

රට

"ජාතිය රන් විමනක් වේ ආගම මිණි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ" මේ අපේ සිකීම් මහින්ද හාමුදුරුවො නිදාගෙන ඉන්න සිංහලයා අවදි කරන්න ලියපු පද වැලක කොටසක් ,, ඉතින් මං මේක ලියන්න හිතුවේ අද රටේ ඉන්න ගැත්තන්ට ,, තම මව , උපන් දේශය ,තමා උපන් ජාතිය නොර
කින්නා වසලයෙකි ,, බටහිර ඩොලර් කුට්ටි වලට තමාගේ රට පාවා දීමට මෙම තිරිසනුන් සමත්ය ,,මුතුන් මිත්තන් තම දිවි පරිත්‍යාග කර දිනාගත් මේ මාතෘ භූමි රැක ගැනීම අපේ යුතුකම නොවන්නේ ද?

Thursday, September 1, 2011

"නිලංක මධුසංඛ" ගේ බ්ලොග් ආගමනය

ඔන්න හා හා පුරා කියලා මාත් බ්ලොක් ආගමනයක් ගමනයක් කරන්නයි සූදානම
*#පරිඝණක විද්යාව *#අධ්‍යාපනය *#දර්ශනය , *#තාක්ෂණය, *#සංස්කෘතිය , *#මනෝ විද්යාව *#ගුප්ත විද්යාව, *#සමාජ විද්යාව, *#වෛද්ය විද්යාව, ගැන මම ලිපි පලකරනවා... පාඨක ඔබ ‍රැදී සිටින්න..